NOTICES
ඔබ චිකුන්ගුන්යා රෝගය වැළඳීමෙන් පසු තවමත් සංධි වේදනාවෙන් පීඩා විඳිනවද? බලන්න මේ දේවල් ඔබ සිදු කරනවද කියලා?
🔴ඔබ වෛද්‍ය උපදෙස් වලින් තොරව physiotheray කරනවද?
එසේනම් එය කරන්න එපා. එය ඔබගේ වේදනාව උත්සන්න කිරිමට හේතුවක් වනු ඇත.
🔴වේදනාව ඇති ස්ථාන උනු වතුරෙන් තවන එක කරනවද?
එපා.. ඒ වෙනුවට , එප්සම් ලුණු ඒ කියන්නේ MgSO4 වතුරට දාලා කකුල අත ටික වේලාවක් තියන් ඉන්න, ඒ වගේම ඔයාට පුළුවන් ඒ තැන් අයිස් වලින් තවන්න. කිසිම වේලාවක එම ස්ථාන උණුසුම් කිරීමක් සිදු කිරීමෙන් වළකින්න.
ඔබගේ වේදනාව ඉක්මනින් සුව කරගැනීමට ඉහත පිළිවෙත් පිළිපදින්න.
ස්තූතියි.
ජාතික බෝවන රෝග විද්‍යායනයේ පණිවිඩයකි.